Fiverr මගින් මුදල් උපයා ගනිමු. මේ වෙද්දී තාක්ෂණයේ දියුණුවත් එක්කම අපි හැමෝම අඩුම සතියට තුන් වතාවක්වත් අන්තර්ජාලයේ සැරිසරන්න පුරුදු වෙලා තියෙනවා.ඒ වුනත් internet එකෙන් සල්ලි හම්බ කරගන්න විදිහ දන්න අය ඉන්නේ පොඩ්ඩයි.ගොඩක් වෙලවාට දන්න අය අනිත් අයට ඒක කියලා දෙන්න කැමති නැහැ.
0 Comments
|
ArchivesCategories |